Vacuum Sealer

රු14,500.00

In stock

Category:

Dual Motor Wet & Dry Industrial Vacuum sealer for small

පොඩි බිස්නස් එකකට හරියටම හරියන Vacuum Sealer එකක් 😀

ඔයත් ඔයාගේ බිස්නස් එකට තාමත් පාවිච්චි කරන්නේ ඉක්මනින් heat වෙන, හරියට vacuum වෙන්නේ නැති පොඩි Vacuum Sealer එකක්ද? ඔයාගේ වැඩ ටික හරියටම කරගන්න, අච්චාරු වර්ග, බැදුම් වර්ග, කරවල වගේ Wet & Dry ඕනෑම දෙයක් Vacuum කරන්න පුළුවන් Industrial Vacuum Sealer එකක් ඉතාමත් පහසු මිලකට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඝනකමින් වැඩි Vacuum bags ඕනේනම් ඒවත් තියෙනවා.

Only logged in customers who have purchased this product may leave a review.

Reviews

There are no reviews yet.

See It Styled On Instagram

    No access token

Main Menu